
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ කල්තොට වැලිපතයාය ප්‍රදේශයේ බෝක්කුවක් අසළ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) සොයාගත් බව පොලිසිය පවසයි.
ඒ අසළ තිබී පාපැදියක් ද හමු වී ඇති අතර ඔහු පා පැදියෙන් ගමන් කරමින් සිටියදී බෝක්කුව පහළට ඇද වැටී මියයන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මියගිය පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd