නාලක ජේ හෙට්ටිආරච්චි සහ සමිපත් ප්‍රියනන්දන
බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ තේ වත්තක වාඩියක තිබි සැක කටයුතු ලෙස මියගිය තරුණයකුගේ සිරැරක් අද (24) දා සොයාගත් බව පොලිසිය පැවැසිය.
පිරිසක් එම වත්තේ වැඩට ගිය පසු එම සිරැර වාඩියේ ඉල්ලෙමින් තිබෙනු දැක බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දි ඇත.
ඒ අනුව පොලිසිය විසින් සිරුර පරික්ෂා කර පසුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යනු ලැබිය.
බලන්ගොඩ කිරිමැටිතැන්න ලංකාබරන ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරැණයකුගේ බවට සිරැර හදුනාගෙන ඇති බලන්ගොඩ පොලිසිය කිය.
සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බලන්ගොඩ පොලිසිය විසින් සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd