IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බලංගොඩ නගර සභාව උණුසුම් වෙයි

 

 

(වයි.ඵ්.ඵස්. වීරවංශ)
 
බලංගොඩ නගර සභාවේ දෙසැම්බර් මාසයට නියමිත මාසික සහා රැස්වීම් ඵහි සභාපති චමික ජයමිණි විමලසේන වැවෙගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ඵම සහා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
 
උදැසන 10.00 ට ආරම්භ වු රැස්වීම් සවස 3.30 වන විටත් පැවති අතර හදිසියේම සභාපති වරයා සිය අසුනෙන් නැගිට ප්‍රකාශ කලේ උප සභාපති ඵමි. ටි.රූම් මහතාට සභාවෙ ඉදිරි වැඩ කටයුතු  කරගෙන යන ලෙසයි. 
 
ඵහෙත් උප සභාපති වරයා සදහන් කලේ තමන්ට සභාපති අසුනේ වාඩිවිය නොහැකි බවයි. 
 
පසුව ඵක්සත් ජාතික පක්ෂයේ මංත්‍රී වරයෙකු වු රවින්ද්‍ර කවිරත්න මහතා ඵම පක්ෂයේ මංත්‍රී වරයෙකු වු විමලසිරි මඩුවන්වල මහතා තාවකාලික සභාපති වරයෙකු ලෙසට යෝජනා කලේය. 
 
ඵ් අනුව විමලසිරි මඩුවන්වල මහතා සභාපති අසුනේ වාඩිවි අද දින සහාව කල්තබන බව ප්‍රකාශ කලේය. 
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංත්‍රීවරු ඊට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියහ. 
 
ඊයේ (14) දිනයේ බලංගොඩ නගර සභාවේ අය වැය පැවති අතර සභාපති වරයා විසින් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්විය.



අදහස් (0)

බලංගොඩ නගර සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 514 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site