(අශෝක තිලකරත්න)
බෝර දොළහේ පතුරොම් තුවක්කුවක්, ඊට යොදන උණ්ඩ 140ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකු අද(08) ගැටමාන්න දකුණේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
ඒ සමඟ සේවා නූල් මීටරයක් සහ වෙඩි බෙහෙත් බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ද ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd