බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොරලැස්ගමුව අබේරත්න මාවතේ එකිනෙක යාබදව පිහිටි නිවාස දෙකක් මේ වන විට ගිනි ගනිමින් තිබෙන බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් සමඟ පොලිස් නිලධාරින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කරන බව එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd