
(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල අඩාවත්ත වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසක් බඹරු ඇනීමෙන් කාන්තාවන් දෙදෙනෙකු අද (17) උදේ රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සතුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබූ දෙදෙනා ලුණුගල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
තේ වතුයායේ තිබූ බඹර වදයකට උකුස්සකු එල්ල කළ ප්‍රහාරයකින් ඇවිස්සුණු සතුන් දළු නෙළමින් සිටි පිරිසට දෂ්ඨ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd