IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෑනාට - පුතාට පිහියකින් පහර දුන් පියා අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන - නාලක ජේ හෙට්ටිආරච්චි)

තේ  පදුරු  කප්පාදු  කිරිම  සදහා  භාවිතා කරන  පිහියකින්  පුතාට සහ බෑනාට පහර දි  බරපතල කැපිමි  තුවාල  සිදුකළ  පියෙකු  අද (27) දා අත්අඩංගුවට ගත් බව  බලන්ගොඩ පොලිසිය පවසයි.

බලන්ගොඩ  කරදියමුල්ල ප්‍රදේශයේ පදිංචි  50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
පහර කැමෙන්  කැපුම් තුවාල සිදු වි ඇති   30  හැවිරිදි  බෑනා සහ 27 හැවිරිදි   පුතා  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින්  පසුවෙති.
 

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (27) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

බෑනාට - පුතාට පිහියකින් පහර දුන් පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site