IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බණ්ඩාරගම සම්බන්ධීකරණ කමිටුව මාස 10කින් කැඳවා නෑ

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුව මාස 10ක පමණ කාලයකින් රැස් කිරීමට එම සභහපතිවරුන් අපොහොසත් වී ඇතැයි පවසමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාවයක යෙදුනහ.

සම සභහපතිවරුන් දෙදෙනකු සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුව රැස් නොකිරීමෙන් පරිසරය විනාශ වී සංවර්ධන අඩාල වී ඇතැයි විරෝධතා කරුවෝ පැවසූහ.

මන්ත්‍රීවරු පිරිස අද (15)  ප්‍රාදේශීය ලේකම්වරයා හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියද ඔවුහු දෙදෙනා පුහුණුවකට ගොස් සිටියහ.අනතුරුව පරිපාලන නිලධාරිනි පී.යු.කේ සොයිසා හා සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ස්වර්ණා කුරුප්පු මහත්මිය හමුවට ගොස් සම්බන්ධීකරන කමිටුව පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත්දැයි විමසූහ.

 



අදහස් (0)

බණ්ඩාරගම සම්බන්ධීකරණ කමිටුව මාස 10කින් කැඳවා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site