(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ වාරියපොල බෝක්කුවක් අසල දමාගොස් තිබූ ටී - 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් අද (07) මාතලේ පොලිසියයට ලැබුණු තොරතුරකට අනුව සොයාගත් බව මාතලේ පොලිසිය කියයි.
මීට අමතරව මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ යුද හමුදා ඇඳුමට සමාන රෙදි ඇත්නම් ලඟම ඇති පොලිසිය වෙත භාර දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීමකට අනුව ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු රෙදි තොගයක් ගෙනවිත් භාර දුන් බව මාතලේ පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd