මැදිරිගිරිය බෙරිවිල වැවේ තමන් ලියාපදිංචි කරන්නැයි ඉල්ලා ධීවරයෝ පිරිසක් පොළොන්නරුවේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
පොළොන්නරුව නවනගරයේ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම වාඩිවී 35ක් පමණ ධීවරයෝ පිරිසක් විරෝධයේ යෙදී සිටිති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.