ශ්‍රී ලංකාෙව් උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්රිහක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්යහම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රියක්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd