අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා ශ්‍රී ලංකාව අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බවත්. එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින සහ ඒඅවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/05/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
24 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
32 |
24 |
90 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
29 |
25 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
25 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
33 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
28 |
22 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
80 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
29 |
24 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
32 |
25 |
90 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
25 |
90 |
75 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළාත් රැසකට තද වැසි‘