බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විශේෂයෙන් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/03/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක් |
|
මඩකලපුව |
32 |
26 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
|
කොළඹ |
33 |
26 |
90 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
ගාල්ල |
32 |
26 |
90 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
යාපනය |
34 |
24 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
34 |
21 |
95 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
නුවරඑළිය |
23 |
12 |
95 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
රත්නපුරය |
35 |
24 |
95 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
|
ත්‍රීකුණාමළය |
33 |
25 |
90 |
65 |
වැසි ස්වල්පයක් |
|
මන්නාරම |
34 |
25 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 ඔක්තෝබර් මස 08
1451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පළාත් කීපයකට හෙට උදෑසන වැසි‘