මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 04/06/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
26 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
35 |
27 |
85 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
කොළඹ |
32 |
28 |
85 |
70 |
වැසි වාර ස්වල්පයක් |
|
ගාල්ල |
30 |
27 |
90 |
80 |
වැසි වාර ස්වල්පයක් |
|
යාපනය |
33 |
29 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
29 |
22 |
95 |
65 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
20 |
15 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
32 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
35 |
27 |
80 |
50 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
මන්නාරම |
32 |
28 |
80 |
70 |
වැසි ස්වල්පයක් |
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
161
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘පළාත් කීපයකට හෙටත් වැසි‘