IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘

නැගෙනහිර, ඌව  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි  ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව,ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කයන් හි ස්ථාන කීපයකට සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අනතුරු අඟවයි

44

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/02/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

95

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

30

25

95

75

වැසි වාර කීපයක්.

කොළඹ

32

25

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

30

25

90

75

සවස 4.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

32

22

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

31

21

95

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

22

10

95

70

වැසි ස්වල්පයක්.

රත්නපුරය

34

24

95

55

සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

31

24

90

70

වැසි ස්වල්පයක්.

මන්නාරම

31

24

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.



අදහස් (0)

‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site