බස්නාහිර පළාතේ ද ගාල්ල හා මාතර ද දිස්ත්‍රික්කවල පළාත් කීපයක ද අද උදෑසන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන් සවස 04.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd