ගංවතුරින් අවතැන්වූ ජනතාවට ආහාර පාන රැගෙන මාතර පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධරයෝ කණ්ඩායමක් පසුගියදා පන්නල, අම්පාගල ප‍්‍රදේශයට පැමිණියහ.
ප‍්‍රදේශවාසීන්ගේද ආධාර උපකාර ඇතිව පැමිණි මෙම කණ්ඩායම ගංවතුරින් අවතැන් ජනතාව සමඟ එක්ව ආහාර පිසූහ. පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම්වරිය නදීශා කෞෂල්‍යා කුමාරි මහත්මියද ඉවුම් පිහුම් කටයුතුවලට හවුල්වූවාය.

![WP_20160521_003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/WP_20160521_0031.jpg)
![WP_20160521_007[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/WP_20160521_0071.jpg)
![WP_20160521_011[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/WP_20160521_0111.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ ආදර්ශයක්. මේ වගේ අය උසස් තනතුරුවලට නිර්දේශ කළ යුතුයි (බ)