ශ්රී ලංකාවේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් හෙට (24) දිනයේ බලාපොරෙත්තු වන බවත් , විශේෂයෙන් නැගෙනහිර කොටසට, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd