පොලිස් ආධුනිකයන් 1021 දෙනකු විසිර යෑමේ උත්සවය අද (20) අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විණි.
වසරක පුහුණුව ලැබූ උප පොලිස් පරීක්ෂකවරුන් හා උප පරීක්ෂකවරියන් කොස්තාපල් ඇතුළු පිරිසක් එසේ විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd