ජවුෆර් ඛාන්
මඩකලපුව පුල්ලුමලෛහි ඉදිවෙමින් පවතින ජල නිෂ්පාදනාගාරය වසාදමන ලෙස ඉල්ලා අද (13) මඩකලපුවේ උද්ඝෝෂණයක් හා විරෝධතා රැළියක්ද ඇරඹුහ.
මඩකලපුව දිසා සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට ආරම්භ වු විරෝධතා රැළිය ගාන්ධි උද්‍යානය අසලට පැමිණ ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්විණි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
මඩකලපුව දිසා මහ ලේකම් වෙත සංදේශයක් ද බාර දීම මෙහිදී සිදුවිය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd