ක.ග. කරුණාරත්න
පොලොන්නරුව, දිඹුලාගල, නවමිල්ලාන ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව පොල්ලකින් පහරකෑ අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (01) අලුයම මියගොස් ඇතැයිඅරලගංවිල පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල නවමිල්ලාන අංක 217 ලිපිනයේ පදිංචිව සිටි ඩී.ජී රත්නසිරි නොහොත් කුමාර නැමැති 30 හැවිරිදි අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd