(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)
හලාවත - කොළඔ ප්‍රධාන මාර්ගයට නුදුරින් පිහිටි අඩප්පරගම - කුඹුක්කන උඩපාලම කාලයක සිට දිරාපත්වී කොටස් ගැලවී ගොස් ඇත.
කුඹුක්කන්යාය නමින් ප්‍රචලිත විශාල කුඹුරුයායට යාමට ඒමට ගොවීන් විසින් දිනපතා භාවිතා කරන මෙම යකඩ පාලමේ තහඩු ගැලවීයාම නිසා විශාල අනතුරක් වීමට පෙර මෙය පිළිසකර දෙන ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd