(ජේ.කේ.එල්.චාමින්ද)
අක්මිමන වළහන්දුව ප්‍ර දේශයේ ගොඩනැගිල්ලක පින්තාරු කටයුතු වල නිරත වෙමින් සිටි පින්තාරුකරුවෙකු පලංචියකින් ඇද වැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (12) පස්වරුවේදි මියගොස් ඇති බැව් රෝහල් පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ හතලිස් නව හැවිරිදි වියේ පසුවන ප්‍රේමරත්න නැමති අයෙකි. මොහු මෙම ගොඩනැගිල්ලේ පොටි අදිමින් සිටියදි පලංචියකින් ඇද වැටි ඇති අතර ඔහු රෝහලට ඇතුලත් කරණවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd