IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් සමරයි

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් අනුස්මරණය වෙනුවෙන්  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව වාර්ෂිකව සංවිධානය කරන වෙසක් අනුස්මරණ සංස්කෘතික උත්සවය පසුගියදා බුවා ද  වැන්සන්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්විණි. සීල සමාදානය, පිරිත් දේශනය, ධාතු ප්‍රදර්ශනය, පිණ්ඩපාත දානය, ප්‍රංශයේ උපන් දු දරුවන්ගෙන් සමන්විතවූ දවුල් කාණ්ඩයම සමඟ සධාතුක කරඩුව සහිත  විවිධ ජාතිකයන්ගෙන් යුක්ත වූ බෞද්ධ පෙරහැර, තෙසත්තා ඥාණ පුජාව, වෙසක් අනුස්මරණ උත්සව සභාව,  භක්ති ගීත සහ  මස්සෙන්නේ විජිත හිමියන් විසින්  පවත්වන ලද මා පිය උපහාර පුජාව ද මෙදින පැවැත්විණි.

පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි, බුද්ධියාගම සිගල පුරාණ විහාරාධිපති  බැදිගම චන්ද්‍රලෝක හිමි, කිරින්දේ ප්‍රේමසිරි හිමි, ධම්මචක්ක  බෞද්ධ විහාරයෙන් මහගම සූනීත හිමි,  විතාරන්දෙණියේ විමලරතන හිමි,  මාපලගම ජිනානන්ද හිමි, කුල්ලේවැවේ ආනන්ද හිමි , බැදිගම මනිරතන හිමි, පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, රාජකීය පණ්ඩිත කදුරුපොකුණේ ධම්මාලෝක හිමි, කහත්තෙවෙල සුගතසිරි හිමි  ඇතුළු මහාසංඝ රත්නය සමඟ ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති තිලක් රණවිරජා මැතිතුමන් ඇතුළු විවිධ ජාතික බෞද්ධයන් මෙන්ම බුදුදහම ගැන උනන්දුවක් දක්වන බොහෝ  ප්‍රංශ ජාතිකයන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රවීණ  දේශකයෙක් ලේඛකයෙක් මෙන්ම ප්‍රවීණ රංග ශිල්පියකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ද  ධර්මානුකූල දේශනයක් පවත්වනු ලැබීය.

Vz_(Copier)[1] 3N0A2089_(Copier)[1] 3N0A2099_(Copier)[1] 3N0A2120_(Copier)[1] 3N0A2175_(Copier)[1] 3N0A2235_(Copier)[1]



අදහස් (0)

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 172 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 370 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 380 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site