ඉතාලියේ පිරැන්සි සමාධී විහාරයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 18 සහ 19 වැනි දා පැවැත්වෙන බව දොඩංදෙණියේ නන්දසිරි හිමියෝ පවසති. මෙම පින්කම සම්බන්ධයෙන් දාය දායිකාවන් දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් හෙට (12) සවස හතරට විහාරස්ථානයේදී පැවැත්වන බව දායක සභාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වැඩක් (දී)
සමාදී විහාරය අපේ පන්සල,අපේ පන්සල ගමේ පන්සල.(හේ)