මාවනැල්ල අරණායක සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වුවන් වෙනුවෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද (19) මාවනැල්ල මාතදි ප්‍රාථමික විද්‍යාලයේ දි පැවැත්විණි.
පේරාදෙණි විශ්ව විද්‍යාලයීය සේවක සංගමය, උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර, කටුගස්තොට සිංහ සමාජය ඊට අනුග්‍රහය දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd