IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණිය ගින්න නිවන්න පාරේ යන අයගෙනුත් ජලය

පේරාදෙණිය පොල්වත්ත කන්ද ගිනිගැනීමෙන් කන්දේ ඉහළ ඇති නිවාසවලට ගින්න පැතිරීම වළක්වා ගැනීමට  පේරාදෙණිය පොලිසිය කටයුතු කරමින් සිටී.

ජලය නොමැතිකමින් ඔවුන් ඉමහත් අපහසුතාවයට පත්වූ බවත් ගම්පොළ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහනවල තිබු ජල  බොතල් ද ඉල්ලා ගින්න නිවා දැමීමට යුහුසුළු වන බවත් පොලිසිය පවසයි.

මහනුවර ගිනි නිවීම් ඒකකය එහි ළඟාවන විට කන්ද සම්පුර්ණයෙන්ම  ඇවිලී තිබූ අතර තවදුරටත් ගින්න පැතිරීයාම වළක්වා ගැනීමට ඔවුහු කටයුතු යෙදූහ.

 



අදහස් (0)

පේරාදෙණිය ගින්න නිවන්න පාරේ යන අයගෙනුත් ජලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site