IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පිය පුතු සිහිකර එතෙර මිතුරන්ගෙන් මගී ආවරණයක්

ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගර වල වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දුම්රිය අනතුරට පත්වූ පිය පුතු දෙදෙනකු සිහි කිරිමට ඔවුන්ගේ ඉතාලි මිතුරන් මගී ආවරණයක් ඉදි කර පසුගියදා  ජනතා අයිතියට පවරා දුන්නේය

තම කැබ් රියෙන් යමින් සිටි සිටි පිය-පුතු දෙදෙනකු වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේහිදී   මෙම අනතුර වී තිබුණි.

වෙන්නප්පුවේ පදිංචිව සිටි   සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව ප්‍රනාන්දු සිහිකිරීමට සිදු කළ මෙම පුණ්‍ය කර්මයට   සුජීවගේ මවත් සොහොයුරන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන් පිරිසක් සහභාගී වූහ.

ඉදිරියේදී මියගිය පිය-පුතු සිහිකර තවත් වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇත.

 1512629_676772889067688_2683989167800004812_n 10435913_1567268753504584_7369685107560400332_n 10599158_676772575734386_3522615422489011503_n 10606361_676773015734342_7172911711781037892_n sihu1

 



අදහස් (0)

පිය පුතු සිහිකර එතෙර මිතුරන්ගෙන් මගී ආවරණයක්

ශාන්ත Wednesday, 31 December 2014 10:24 AM

සෙරටම කලින් ඡන්ද පෝස්ටර් අලවලා නේද ? (ර)

:       0       0

දිනේෂ් Thursday, 01 January 2015 05:45 AM

පළමුකොටම ඔබ දෙපලට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන්වෙත කණගාටුව අවංකවම පළ කරන්නෙමි. ඉතාම ආදර්ශවත් වගේම පින්කටයුතු කර්තව්‍යඥයක්. අපේ රටේ දේශපාලකයොත් ලයිට්කනුවක් ගානේ බැනර් පෝස්ටර් එල්ලනවාට වඩා මේ වගේ මිනිසුන් දහස් ගණනකට සේවය සැලසෙන කාර්යන් කිරීමට තමයි තමන්ගේ සිත යොමුකරන්නට ඕන.(හේ)

:       0       0

ප්‍රසාද් Wednesday, 31 December 2014 12:39 PM

හොද වැඩක්. ඔවුන්ට නිවන් සුව අත්වේවා! (ර)

:       0       0

ඒ. නිමල් Wednesday, 31 December 2014 12:50 PM

හරිම කණගාටු සිද්ධියක්. සමාදානයේ සැතපේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)

:       0       0

දසුන් Wednesday, 31 December 2014 01:28 PM

ආදර සුජීව - සිතුර ඔබ දෙපලට මොක්සුව පතමු .(හේ)

:       0       0

ලලිත් Wednesday, 31 December 2014 01:27 PM

ඔබගේ සහ පුතුගේ වියෝව අපට මහත් දුකකි .. සදා මොක්සුව පතමු.(හේ)

:       0       0

සරත් Wednesday, 31 December 2014 01:34 PM

ඉතා හොද වැඩක් .. අගය කළ යුතු වැඩක් .. තවත් මෙවන් හොඳ දේවල් ඔවුන් වෙනුවෙන් කිරිමට මේ සදහා දායක වෙන්න.(හේ)

:       0       0

මර්වින් Wednesday, 31 December 2014 01:36 PM

ඔබ දෙපල නමින් වෙන්නප්පුවේ බස් හෝල්ට් දෙකක් සදා තිබෙනවා මා දුටුවෙමි. ඔබ දෙපලට මොක් සුව පතමු (නදී)

:       0       0

අසෝකා Sunday, 08 February 2015 12:48 PM

ඉතාමත් හොඳ දෙයක්! මේ පින්බලෙන් සසර වසනතුරු හොද ආත්මයක් ලැබේවා! අකල් මරණයක් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1709 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site