එස් .ඩි .කොඩිකාර
බලපත්‍ර රහිතව ගල්බෝර ගැසීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් එහි රියදුරු සමඟ මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
පොලිසිය පරීක්ෂා කරන විට පොහොර උරයක දමාගෙන ඒවා ප්‍රවාහරණය කරමින් සිට ඇත.
ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 28, ඩෙටනේටර්කෝඩ් 20, සේවා නූල් මීටර් 28 ක් ද එහි තිබී සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd