(අමදෝරු අමරජීව)
සාම්පුර් පාවුල් තුඩුව මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාළු තොගය, යාත්‍රාව, එන්ජිම සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා චීනවරාය පොලිසියට භාරදී ඇත.
ශ්‍රි ලංකා නාවික නෞකා “මහවැලි“ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව චීනවරාය වෙරළේ රැක සිටි භට පිරිස් මොවුන් අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් සතුව තිබී බෝල්ලා නැමැති මසුන් කිලෝග්‍රෑම් 251ක් සමඟ කිමිදුම් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මාළු, යාත්‍රාව හා සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
379
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි