IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයකුට පහරදුන් සිව්දෙනෙක් රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 

බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැරගත් සිව්දෙනෙකු දෙසැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරියපටබැඳි මහතා නියෝග කළේය.

 
බන්ධනාගාර ගතකිරීමට නියෝග ලද්දේ බලන්ගොඩ නගරය ආසන්නයේ පදිංචිකරුවන් සිව්දෙනෙකුටය.
 
යතුරු පැදියකින් ගමන් කළ  පුද්ගලයකුට බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේදී  පහර දී ඔහුගේ අන් අත් පළඳනාව පැහැරගෙන ගොස් ගොඩකවෙල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට මොවුන් උකස් කර තිබිණි. බලන්ගොඩ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
සිද්ධියෙන්  පහරකෑමට  ලක්වූයේ  ඕපනායක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.



අදහස් (0)

පුද්ගලයකුට පහරදුන් සිව්දෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site