
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට හිග අතිකාල දිමනා නොලැබිමට විරෝධය පා ( 5) අලුයම සිට සියලුම සේවකයින් සේවයෙන් ඉවත් වි ඇති බව කියයි.
වයඔ පළාත් සභාවට අයත් පුත්තල දිස්ත්‍රික්කයේ මුලික රෝහල් දිස්ත්‍රික් රෝහල් , ප්‍රාදේශීය රෝහල් හා ග්‍රාමිය රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 1500 ක පමණ පිරිසකට පසුගිය 2020 නොවැම්බර් හා දෙසැම්බර් අතිකාල නොගෙවිමට විරෝධය පා මෙසේ සේවයෙන් ඉවත් වි ඇති බව කියයි.
මෙම විරෝධතාවය හේතුවෙන් රෝහල් වෙත ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතවයට මුහුණ දි සිටිනු දැක ගත හැකි විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd