(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි මහ බෝධින් වහන්සේ අභියස පැවති පිච්චමල් පුජාවට සහභාගිවු සැදැහැවතුන්ගේ මුදල් සොරාගත් ගැට කපන්නන් තිදෙනෙකු අද (08) අලුයම අත් අඩංගුවට ගත් බව උඩමලුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම සහ වැල්ලම්පිටියේ පදිංචි තිදෙනෙකි.
බැතිමතුන් අතර තෙරෙපෙමින් ඔවුන්ගේ මුදල් පසුම්බි සොරා ගනිමින් සිටියදි සිවිල් ඇදුමින් සැරසි සිටි පොලිස් නිලධාරින් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබුණි.
බැතිමතුන් ගෙන් මෙසේ මොරාගනු ලැබු රුපියල් විසිපන් දහසක මුදලක් සහ ජංගම දුරකථනයක්ද සැකකරුවන් ළඟ තිබි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd