(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව යුවළක් ගමන් ගත් මංගල රථයක් බන්ඩාරගම මැදගම ප්‍රදේශයේදී අද (5) අනතුරට පත් වීමෙන් එම යුවළ ඇතුළු තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලද අනෙක් දෙදෙනා අතර දෙවැනි මනමාලයා හා රියදුරුද වන බව පොලිසිය පවසයි.
නව යුවළ මධුසමය ගත කිරීම සඳහා හෝටලය කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු දායක පුවතක් , නිරෝගී සුවය පතමි
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු !!!