(ඩබ් ඒ පියතිලක)
බුද්ධයාය ගල් අමුණ ප‍්‍රදේශයේ නිවසක් පිටුපස නිධාන් ගැනිමේ අරමුණින් යාන්ති‍්‍රක උපකරණ යොදා ගනිමින් කැණිමි කරමින් සිටියදි නිවස හිමිකරු ඇතුළු තිදෙනෙකු සහ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර මිහින්තලේ සහ කලත්තැව ප‍්‍රදේශයේ පදිංචි කරුවන් සහ හිගුරක්ගොඩ බුද්ධයාය ගල්අමුණ පිහිට නිවස හිමිකරු ඇතුළු පිරිසකි.
අත්අඩංගුවට පත් උපකරණ යාන්ති‍්‍රක ගල් විදින යන්ත‍්‍රයක් , චෙන් බොලොකයක්, වයර් යකඩ, උදලු ඇතුළු උපකරණ රසක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ගෙදර පිටුපස්සේ හාරපු එකයි කොරපු ලොකුම මෝඩකම. කිසිම බයක් නැතුව ගේ ඇතුලෙම හාරන්න තිබුනනේ!