(එච්.එම් ධර්මපාල )
ගල්කිස්ස තෙලවල රත්මලාන නිවාස ,ව්‍යාපාරික ස්ථාන, වැඩබිම් වලින් භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයකු හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු හොරායින් පානය සඳහා ඇබ්බැහි වු අයෙකු බවද කාලයක සිට මෙලෙස සොරකම් කර ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd