(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් - 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම අද (06) සිදු කෙරිණි.
නාවලපිටිය මහ රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ අනුග්‍රහයෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය කර එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd