IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නැවත ත්‍රස්තවාදයක් එපා කියමින් කිළිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි

(රොමේෂ් මධුෂංඛ)

නැවත ත්‍රස්තවාදයක්, ආයුද කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද (03) පෝස්ටර් අලවා තිබූ බව කිළිනොච්චි වැසියෝ කියා සිටිති.

මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පදිංචි ප්‍රදේශය වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත්,විශ්වමඩු ප්‍රදේශයේ සහ කිළිනොච්චිය නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල මෙම පෝස්ටර් දමිළ භාෂාවෙන් අලවා ඇත.

අදාළ පෝස්ටර් මගින් පෙන්වා දී ඇත්තේ වසර 30 ක යුද්ධය හේතුවෙන් බැටකෑ ජනතාවට නැවත යුද්ධයක් අවශ්‍ය නොවන බවයි.එමෙන්ම හිස ඔසවා ඇති පාතාලය මැඩලීමට රටේ ඇති ආරක්ෂක අංශ වෙතට සහය ලබා දෙන බවද එම පෝස්ටර් වලින් පෙන්වා දී තිබේ.

 



අදහස් (0)

නැවත ත්‍රස්තවාදයක් එපා කියමින් කිළිනොච්චිය පුරා පෝස්ටර් ඇලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 32 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site