(ලලිත් නවරත්න)
පුද්ගලයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදී එම පහර කෑ පුද්ගලයාගේ නෑනාට වැඳ සමාව ගන්නා ලෙසට බලකළ පුද්ගලයින් තිදෙනෙකු ලබන ඔක්තෝබර් මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත‍්‍රාත් රඛිත අබේසිංහ මහතා අද (25) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හලාවත කරවිටාගාර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
පහර කෑ පුද්ගලයා තිත්තකඬේ තිසෝගම පදිංචි දෙදරු පියෙකි.
හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd