IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


නානුඔය වෙළඳසැළක ගින්නක්


                                                                                      
 
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 

නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක අද (28) අලුයම හටගත් හදිසි ගින්නක් නිසා එම වෙළඳසල හා නිවසක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නානුඔය පොලීසිය පවසයි.


තලවාකැලේ-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, දිගු මාර්ගයේ තනිව පිහිටි මෙම වෙළඳසලේ ගින්න ඇතිවන අවස්ථාවේ එහි අයිතිකරු නිවැසියන් සමඟ පිටතට ගොස් සිටි නිසා  කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.


ගින්නෙන් වෙළඳසලේ තිබූ ගෑස් සිලින්ඩර්,කුළු බඩු ඇතුළු සියලු දේපල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ. 


නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් පොලීසිය සමඟ එක්ව ගින්න පැය කීපයකට පසුව මහත් පරිශ්‍රමයක් දරා නිවා දමා ඇත.



අදහස් (0)

නානුඔය වෙළඳසැළක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site