ප්‍රසාද් රුක්මාල්
මඩොල්සිම කුරුවිගොල්ල ප්‍රදේශයේ පැරණී දේවාලයක් අසල ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් 7 ක් අද (17) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
නිධන් හැරීම සඳහා යොදා ගත් ඉල්ලම් කූරූ, අලවංගු, ගල් විදින මැෂිමක්, ජුජා භාණ්ඩ, මල් වට්ටි, කුලුගෙඩි සමඟ මෝටර් රථයක් පොලිස් බාරයට ගැණිනි.
මහනුවර මාවනැල්ල කටුගස්තොට ආදී ප්‍රදේශවල පදිංචි අවුරුදු 25,26,28,29,32,33,35 යන වයස්වල පසුවන්නෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd