IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිධන් හෑරු සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට


 
චමිල් රුපසිංහ

 
නිධානයක් ගැනීම සඳහා යාග හෝම පවත්වමින් සිටි සහෝදරයන් දෙදෙනකු පේරාදෙණිය පොලිසිය විසින් අද (4) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩවත්ත ඒදඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


නිධානයක් ගොඩ දැමීම සඳහා භාවිතා කළැයි කියන ස්කෑනර් යන්ත්‍රයක් ද එම ස්ථානයේ තිබි පොලිස් බාරයට ගෙන තිබේ.


පේරාදෙණිය පොලිසිය එම ස්ථානයට යන විට එහි සිටි සැකකරුවන් පලා ගොස් ඇත.


මෙම සැකකාර සහෝදරයන් දෙදෙනා තම නිවෙස් දෙක අතර මැද ගෙවත්තේ අඩි 4 ක් දිග අඩි 2 ක් පළල වළක් හාරා ඇති බවත් ඒ අසලම පුජාවන් සඳහා ගන්නා මල් පහන්,මල්,පොල්තෙල්,පහන්,පුවක් මල්,දෙහි,සාම්බ්‍රානි,පළතුරු හා කැවිලි වර්ග ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරයන් දෙදෙනා අද (4) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නිධන් හෑරු සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site