පාලිත ආරියවංශ
නිධන් සෙවීමේ අරමුණින් අනවසර කැනීම් සිදුකළ බවට චෝදනා ලැබූ විත්තිකරුවන් 8 දෙනෙකුට දඩ නියම කිරිමට බදුල්ල මහේස්ත්‍රාත් එච්. බී. සී. පී. කරුණාදාස මහතා නියෝග කළේය.
එක් අයකුට රුපිල් 110,000 බැගින් ඔවුනට රුපියල් 880,000 දඩයක් නියම කෙරිණි.
බදුල්ල - තල්දෙන 12 කණුව ප්‍රදේශයේ පිහිටි බඹරගල නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් කඳු මුදුනක මොවුන් මෙලෙස නිධන් හෑරීමේ යෙදී ඇත.
හසලක, තල්දෙන, කන්දෙගෙදර හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32,34,36, 38,39 ,40 යන වයස්වල පුද්ගලයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd