(ඩබ්ලිව් ඒ අසේල)
මාඋස්සාව වැව අසල නිධානයක් ගැනීමට සූදානම් කර තිබියදී එයට සම්බන්ධ වූ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
මාඋස්සාව වැව අසල අඩි 15ක් පමණ යටට හාර ඇති අතර නිධානය ගොඩ නැගීම සඳහා පලතුරු වට්ටි මල් පහන් අදිය සකසා තිබූ බවත් පොලිසිය කියයි.
උදලූ අලවංගු හා පිකැස් යොදාගෙන හොර රහසේම මෙම ස්ථානය හාරා තිබේ.
සැකකරුවන් අද (1) මහනුවර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd