IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිදන් හෑරීමට පැමිණි 4ක් අත්අඩංගුවට

(නවරත්න සමරතුංග)

අම්පාර  මහඔය හෙනානිගල විහාරස්ථානයට නුදුරින් පිහිටි වනගත ප‍්‍රදේශයේ නිදන් හෑරීමට පැමිණ සිටි බව කියන පුද්ගලයින් හතර දෙනෙකු අද (14) අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය පවසයි.

මහඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් එම ප‍්‍රදේශයට ගොස් සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි ජීප් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබුණ භුගත නිදන් වස්තු පරීක්ෂා කර බැලීමේ උපකරණයක්ද පොලිසිය භාරට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙකු ”ලංකාදීප”යට පැවසීය.

මෙම පිරිස වෙන්නප්පුව ප‍්‍රදේශයේ සිට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

නිදන් හෑරීමට පැමිණි 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site