(අමදෝරු අමරජීව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ජන සන්නිවේදන, කළමනාකරණ අධ්‍යාපන හා සිද්ධායුර්වේද පීඨවල ඉගෙනුම ලබන සිසුන්ගේ සුභසාධන කප්පාදුව හා අධ්‍යාපන, යටිතල පහසුකම් කප්පාදු කරන බවට චෝදනා කරමින් සිසුහු අද (9) පන්ති වර්ජනයක් ආරම්භ කර පාගමනකින් පසු ත්‍රිකුණාමලය නගරයේදී විරෝධතාවයක් පැවැත්වුහ.
මෙම විරෝධය සඳහා එම පීඨවල සිසු සිසුවියන් 200කට වැඩි පිරිසක් එක්ව සිටියහ. මෙම පිරිස කළු පටි වලින් මුඛය වසා ගෙන සාමකාමී පාගමනක් පැවැත්වීම තුළින් මෙම විරෝධය දැක්වීය.



2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැගෙනහිර සරසවියේ සිසුහු පාරට බසිති