( ප්‍රියානි මංගලිකා )
වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ තම නිවසට නිවාඩු ලබා පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුල ඇතුළුව පවුල් හයක් සහ ඇසුරු කල නෑසියන් 15ක් නිරෝධායනය සඳහා වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ආසාදිත නාවික සෙබලා නිකවැරටිය ව්‍යාපාරික ස්ථාන දෙකකින් ගනුදෙනු කර ඇති බව තහවුරු වී ඇති බවද ,එම ව්‍යාපාරික ස්ථානවල සිටි සේවයන්ගේ පවුල් තුනක්ද නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඊට අමතරව අාසාදිත පුද්ගලයා ඇසුරුකල තවත් පිරිස් සොයා විමර්ශන සිදු කරමින් සිටින බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
295
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිකවැරටිය කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 15 ක් සහ පවුල් 6 ක් නිරෝධායනයට