IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාඋල ජලාශයක පුද්ගල මළසිරුරක්

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල පොලිස් වසමට අයත් නාලන්ද පාලම අසළ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද(17) සොයාගත් බව නාඋල පොලිසිය කියයි.

දින ගණනක් සතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ මළ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණයකින් අනතුරුව ගොඩගැනීමට නියමිත බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා 60 හැවිරිදි අයෙකු විය හැකි බවත්, ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
 
මෙම පුද්ගලයා නාලන්දා ජලාශයට පැන සිය දිවි හානි කරගත්තේ ද නැතිනම් මොහුව ඝාතනය කර ජලාශයට දැමුවේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව නාඋල පොලිසිය කියාසිටියේය.

 



අදහස් (0)

නාඋල ජලාශයක පුද්ගල මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site