සමන් පාලිත නානයක්කාර
පොලිස් අණ නොතකා ධාවනය වු බලපත්‍ර රහිත දැව ලොරියක් අද (25) අල්ලා ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
ලොරි රථය පැදවු රියදුරු ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථය තුළ තිබී විශාල දැව කදන් 11 ක් පොලිස් බාරයට ගැණිනි.
ලක්ෂ 5 කට අධික වටිනාකමින් යුතු මෙම දැව තොගය බණෟඩාරවෙල සිට බලංගොඩ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය විසින් ඇත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd