IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(එච් .චන්දන)

නවගත්තේගම කලවැල්ල රජයේ රක්ෂිතයෙන් ඇඳිරිනීති අවස්ථාවේ කපා ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ දැව තොගයක් සමඟ පුද්ගලයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව ආණමඩුව අඩවි වන කාර්යාලය පවසයි.

ආණමඩුව අඩවි වන කාර්යාලට ලැබුණු  තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.පොල් අතු අසුරා ප්‍රවාහනයට සුදානම් කර තිබියදී මෙම දැව තොගය සොයාගත් බව එම කාර්යාලය පැවසීය. 

ලක්ෂ එක හමාරක්  පමණ වටිනා ටර්පන්ටයින් සහ කොන් කඳන් තොගයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණමඩුව අඩවි වන නිලධාරී ඩබ්.ඊ.ඩි විමලසිරි මහතා පැවසීය



අදහස් (0)

දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 412 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site